Tuesday, March 31, 2009

මා දෑතට...



මේ දෑත සරසන්න
එපා රන් රුවන් මුදු
නුඹේ දෑතේ උණුහුම
තිබේ නම්...
ඒ ඇති මට

හොඳටෝම...

1 comment:

  1. කාගේ හරි උණුහුමක් අපි හැමෝටම ඕන..

    ReplyDelete