Thursday, May 13, 2010

ඔබෙ දෑස්...


ඉකි බිඳින ම සිතට
පහදා දෙනු මැන
කතා කරන ඔය දෑස්
නොදැක සිටින්නේ කෙලෙස....

Wednesday, May 12, 2010

සත්තමයි...


නුඹ දසුන ඇයදු
ම සිතට....
සිනා මල් පොකුරක් රැගෙන...
ඔබ පමිණි බැවු සත්තමයි...
සැබවින් නොව සිහිනෙන්....
මවෙතට...

කතා කරන ඔබෙ දෑස්
යොමු කරන්
මා වෙතට...
සිනා බස් තෙපලු බැවු සත්තමයි...
සැබවින් නොව සිහිනෙන්....
ම සමඟ...

නුඹෙ ලයේ වත හොවා
ඔබෙ සුවඳේ
රැඳි රැඳි ...
සිටිය මම සන්තොසින් සත්තමයි...
සැබවින් නොව සිහිනෙන්...
ඔබ සමඟ..

සිහින අතරින් අවදි
වුනු විටදි නුඹ නොමැති බව
ම අසල...
දැනුනු විට හැඬු බව සත්තමයි...
සිහිනෙන් නොව සබවින්න්ම.....
ඉකි බිඳිමින් මෙ මම....