Tuesday, March 17, 2009

නුඹ බෝ දුරය...


අහම්බෙන් මගෙ ළඟ
දැවටෙන
මේ සුවඳ
ඇත්තටම නුඹේමයි

සිහින අතරින් පැටලි
නුඹෙ සුවඳ දැනෙන විට
නුඹ අද
බෝ ඈත බව
කෙසේ නම්
පහදා දෙමිද
මසිතට...?

නුඹ
බෝ දුරය...
මතක නම්
මා ළඟමය...

1 comment:

  1. නමුත් ඔබ ඔබේ සිතට මෙය පහදා දෙන්න කල් ගත්ත වැඩි‍යි කියල‍යි මට හිතෙන්නේ.. දැන් ඇති...

    ReplyDelete