Thursday, March 3, 2011

කිව මැන ඇයි මෙලෙස රිදවනුයේ මසිත ...?



මිනිසුන් අතර අතරමන්ව සිටි මට
අත්වැලක් වී පාර පෙන්නීමට පැමිණි ඔබ
කිව මැන ඇයි මෙසෙ රිදවනුයේ මසිත
පාලු කතරක අතරමන් කර දමා මෙලෙස...?

****

1 comment:

  1. ආදරයේ දුක,තේරෙනවා..ඒක තමා ආදර කතාවක අවසානය.අපි කාගෙත්..

    ReplyDelete